
Art activities encourage imagination, self-expression, and creativity. From finger painting to simple crafts, children explore colors, shapes, and textures while developing fine motor skills.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති නව කෘෂි තාක්ෂණික ක්‍රම හා ඒකාබද්ධ කළමනාකරණ ක්‍රම ගොවීන් අතර ප්‍රචලිත කිරීම මගින් අස්වැන්න වැඩි කර ගැනීම සඳහා ඒකාබද්ධ තාක්ෂණික කට්ටලය ගොවීන් අතර ප්‍රචලිත කිරීම

Outdoor time is an essential part of our daily routine. Children enjoy fresh air while running, climbing, playing games, and exploring nature. This helps them develop strong muscles, coordination.

වල් ඌරන් , ඉත්තෑවන් ගෝනුන් මුවන් වැනි වන සතුන්ගෙන් සිදුවන හානි මඟින් වී, එළවළු, අතිරේක ආහාර බෝග හා පළතුරු වගාවන්හි අස්වැන්න අඩුවීම, අස්වැන්නේ ගුණාත්මය අඩුවීම, ආදායම් අහිමිවීම සහ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උනන්දුව පහළ යාම වැනි ගැටළු සහගත තත්ත්වයන්ට මුහුන දීමට සිදුවේ.

In the afternoon, children participate in themed enrichment activities such as music, dance, storytelling, or sensory play. These experiences stimulate creativity, support emotional.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ සීමිත ඉඩම් කාර්යක්ෂමව භාවිතා කර ගෙවතු වගා ඒකක ස්ථාපිත කිරීම මගින් පවුල් ආහාර සුරක්ෂිතතාව, පෝෂණ මට්ටම සහ ආර්ථික ස්ථායිත්වය වැඩිදියුණු කිරීමයි.

Infants and toddlers have scheduled nap times, while preschoolers enjoy a period of quiet rest. This routine allows children to recharge, ensuring they are refreshed and ready to continue learning.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ භූමි සාරත්වය අඩුවීම සහ ජල හිඟය වැනි ගොවීන් මුහුණ දෙන ප්‍රධාන ගැටළු විසඳීමයි. පාංශු ඛාදනය හේතුවෙන් මතුපිට පස අහිමි වීම හා රසායනික පොහොර අධික භාවිතය නිසා පසෙහි ස්වාභාවික සාරවත්භාවය පහළ යාම මෙම ගැටළුවට හේතු වී ඇත.

Through age-appropriate activities, children are introduced to early literacy, numeracy, and problem-solving skills. For toddlers and preschoolers, lessons include storytelling.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ මධ්‍යම පළාතේ ගොවීන්ගේ තාක්ෂණික දැනුම, කුසලතා සහ ආකල්ප සංවර්ධනය කරමින් කෘෂි නිෂ්පාදන කාර්යක්ෂමතාවය සහ ආදායම ඉහළ නැංවීමයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින කඳුකර භූ විෂමතාවය, අධික වර්ෂාපතනය සහ නිරන්තර වගා රටාව හේතුවෙන් පාංශු ඛාදනය ගොවිපළ තුළ දැඩි ලෙස ඇතිවෙමින් පවතී. මෙම තත්ත්වය සලකා බලා, පාංශු ඛාදනය අවම කර පාංශු හා ජල සංරක්ෂණය ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ගුණාත්මක කෘෂි නිෂ්පාදන ප්‍රදේශයේ ජනතාවට ලබාදීම, ගොවීන් හා තරුණයන් සඳහා පුහුණු අවස්ථා සපයමින් දැනුම හා කුසලතා වර්ධනය කිරීම සහ ආදර්ශමත්, ලාභදායී ගොවිපළක් ලෙස සංවර්ධනය කිරීමයි. NVQ -04 මට්ටමේ කෘෂිකර්ම පුහුණු පාඨමාලාව හා අනෙකුත් කෙටි කාලීන පුහුණු වැඩසටහන් මෙහිදී ක්‍රියාත්මක කරයි.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ නවීන උපකරණ හා යෙදවුම් ලබාදී පැල නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කිරීම, ගුණාත්මක පැල සාධාරණ මිලකට ලබාදීම, GAP ක්‍රමවේදයට අනුව එළවළු හා පලතුරු නිෂ්පාදනය වර්ධනය කිරීම සහ ආයතනය ලාභදායී ලෙස සංවර්ධනය කිරීමයි.

ගොවිපලට මේ වන විට අඩුවක්ව පවතින උපකරණ ද්‍රව්‍ය හා උපකරන කිහිපයක් මිලදී ගැනීම මෙමගින් අපේක්ෂා කරන අතර ඒ හරහා ගොවිපල නිෂ්පාදන ධාරිතාවය ඉහල නැංවීම ගොවිපල කාර්යන් වඩා කාර්යක්ෂම කර ගැනීම හා නිෂ්පාදන වල ගුණාත්මය ඉහල නැංවීම යන කාරණා අපේක්ෂා කෙරේ.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ මහනුවර, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන වෙළඳපොළ සමඟ සාර්ථකව සම්බන්ධ කිරීම හා ඔවුන්ගේ ආදායම් වැඩි කිරීමයි. වර්තමානයේ ගොවීන් මිල ස්ථාවර නොවීම, වෙළඳපොළ තොරතුරු අඩුව, ව්‍යාපාර කළමනාකරණ දැනුම සීමිත වීම සහ අතරමැදියන් මත යැපීමට සිදුවීම වැනි ගැටළු මුහුණ දීමට සිදුව ඇත.

මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ නිලධාරීන්ගේ දැනුම, කුසලතා සහ වෘත්තීය හැකියාවන් වර්ධනය කිරීම මගින් ගොවීන්ට නව තාක්ෂණ සහ වෙළඳපොළ අවස්ථා හඳුන්වා දීමයි. ඒ සඳහා පුහුණු වැඩසටහන්, දැනුවත් කිරීමේ වැඩසටහන්, ක්ෂේත්‍ර චාරිකා සහ ඩිජිටල් තාක්ෂණ භාවිතය ප්‍රවර්ධනය කරනු ඇත.
Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.