දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

අපගේ - සේවාවන් සහ වැඩසටහන්

බීජ නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

බිත්තර වී නිෂ්පාදනය, කුරක්කන් බීජ නිෂ්පාදනය, මුං බීජ නිෂ්පාදනය, අර්තාපල් බීජ නිෂ්පාදනය, ලොකු ළුණු බීජ නිෂ්පාදන, එළවළු බීජ නිෂ්පාදනය කරන ගොවීන් සඳහා පහසුකම් සැලසීම, බීජ නිෂ්පාදන පුහුණු වැඩසටහන් , දැනුවත් කිරීමේ වැඩසටහන් හා ක්ෂේත්‍ර දිනපැවැත්වීම

බීජ /සේවාව ලබාගැනීම සදහා ලියාපදිංචි වීම

NVQ 4 පුහුණු පාඨමාලා පැවැත්වීම

මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති නවයාලතැන්න, නාලන්ද හා ගල්පාලම පුහුණු මධ්‍යස්ථාන මගින් “ක්ෂේත්‍ර සහකාර (කෘෂිකර්ම) NVQ මට්ටම 4” පාඨමාලාව ද පල්ලේකැළේ පටක රෝපණාගාරය සමඟ “පටකරෝපණ (Tissue Culture) NVQ මට්ටම 4” පාඨමාලාවද පැවැත්වේ.

පාඨමාලා සදහා ලියාපදිංචි වීම

GAP සහතිකකරණය

මධ්‍යම පළාතේ සියළු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි, ඒකල හා ගම්මාන මට්ටමින් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (“GAP”) සහතිකලත් ගොවිපල පිහිටුවීම 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ලියාපදිංචි වීම

කෘෂි ව්‍යාපාර ප්‍රවර්ධනය​

මධ්‍යම පළාත් තුල බිම්මල් වගාව, අගය එකතුකල කෘෂි නිෂ්පාදන සකස්කිරීම සිදුකරන කුඩා හා මධ්‍යම පරිමාණ කෘෂි ව්‍යවසායකයින්ගේ කාර්යක්ෂමතාව වැඩි කිරීම, නව තාක්ෂණ හඳුන්වාදීම සහ වෙළඳපොළ අවස්ථා ලබාදීම අත්‍යවශ්‍ය වේ.

සේවාව ලබාගැනීම සදහා ලියාපදිංචි වීම

නව තාක්ෂණය ගොවීන් අතරට ගෙන යාම​

මධ්‍යම පළාත් තුල බිම්මල් වගාව, අගය එකතුකල කෘෂි නිෂ්පාදන සකස්කිරීම සිදුකරන කුඩා හා මධ්‍යම පරිමාණ කෘෂි ව්‍යවසායකයින්ගේ කාර්යක්ෂමතාව වැඩි කිරීම, නව තාක්ෂණ හඳුන්වාදීම සහ වෙළඳපොළ අවස්ථා ලබාදීම අත්‍යවශ්‍ය වේ.

සේවාව ලබාගැනීම සදහා ලියාපදිංචි වීම

අප අමතන්න

අපගේ ස්ථානය

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.