දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

අප ගැන - නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල

මහනුවර, නුවරඑළිය සහ මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාල

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයන්හි කාර්යභාරය

  • නිෂ්පාදන හා නිෂ්පාදන ඵලදායීතාවය ඉහළ නැංවීම.
  • පුහුණු හා දැනුවත් කිරීම් සිදුකිරීම
  • ගොවින්ගේ දැනුම කුසලතා හා ආකල්ප වර්ධන වැඩසටහන් පැවැත්වීම.
  • ප්‍රාදේශීය මට්ටමින් සිදුකළ හැකි ආදර්ශන හා අත්හදාබැලීම් සිදුකිරීම.
  • දිස්ත්‍රික්කයට අවශ්‍ය බීජ හා රෝපණ ද්‍රව්‍ය අවශ්‍යතා සපුරා ගැනීම.
  • කෘෂිකර්ම දෙපාර්තමේන්තුවය අදාළව දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් බලතල ක්‍රියාත්මක කිරීම- පාංශු සංරක්ෂණ පනත, පළිබෝධනාශක පනත
  • ගෙවතු සංවර්ධනය
  • පාංශු සංරක්ෂණ කටයුතු සිදුකිරිම.
  • ගුණාත්මක එළවළු පළතුරු හා ආහාර බෝග නිෂ්පාදන වැඩසටහන් සිදුකිරීම.
  • අගය එකතු කළ හා ආහාර සංරක්ෂණ ක්‍රම ව්‍යාප්ත කිරිම.
  • දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ගොවින්ගේ ගැටලු හඳුනාගෙන ඒවාට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම

ආයතනික ව්‍යුහය

මහනුවර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

ලිපිනය: තැ.පෙ. 20, සරසවි මාවත, පේරාදෙණිය.
දුරකථන අංකය: 081-2384154
ෆැක්ස් අංකය: 081-2384154

මහනුවර නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මඟින් මහනුවර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ව්‍යාප්ති සේවා, බීජ සහ රෝපණ ද්‍රව්‍ය ප්‍රවර්ධනය සහ ගොවි පුහුණු වැඩසටහන් මෙහෙයවනු ලබයි.

වැඩි විස්තර

මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

ලිපිනය: MC පාර, මාතලේ.
දුරකථන අංකය: 066-3295009
ෆැක්ස් අංකය:

මාතලේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මඟින් මාතලේ දිස්ත්‍රික්කයේ වී, එළවළු, සහ විශේෂයෙන් ලොකු ළූණු වැනි බෝග වගාවන් ප්‍රවර්ධනයට හා තාක්ෂණික සහාය ලබා දීමට කටයුතු කරයි.

වැඩි විස්තර

නුවරඑළිය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය

ලිපිනය: හාවාඑළිය, නුවරඑළිය.
දුරකථන අංකය:
ෆැක්ස් අංකය:

නුවරඑළිය නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලය මඟින් නුවරඑළිය දිස්ත්‍රික්කයට ආවේණික කන්දරට එළවළු වගාව, අර්තාපල් වගාව සහ ඒ ආශ්‍රිත තාක්ෂණික සහ ගොවි ව්‍යාප්ති සේවාවන් කළමනාකරණය කරනු ලබයි.

වැඩි විස්තර

අප අමතන්න

අපගේ ස්ථානය

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.