දුරකථන

+94 81 238 8951
+94 81 238 8951
+94 81 238 8951

ඊමේල්

centprovag@gmail.com
info@agridept.cp.gov.lk

කාර්යාල ලිපිනය

තැ.පෙ. 64, සරසවි මාවත,
පේරාදෙණිය

වන සත්ව හානි වලින් වගාවන් ආරක්ෂා කරගැනීම​

වල් ඌරන් , ඉත්තෑවන් ගෝනුන් මුවන් වැනි වන සතුන්ගෙන් සිදුවන හානි මඟින් වී, එළවළු, අතිරේක ආහාර බෝග හා පළතුරු වගාවන්හි අස්වැන්න අඩුවීම, අස්වැන්නේ ගුණාත්මය අඩුවීම, ආදායම් අහිමිවීම සහ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උනන්දුව පහළ යාම වැනි ගැටළු සහගත තත්ත්වයන්ට මුහුන දීමට සිදුවේ. එම ගැටළු සාර්ථකව විසඳීමේ අරමුණින් සුර්යය බලයෙන් ක්‍රියත්මක වන විදුලි වැට පද්ධති, කෘෂි වැටවල් සහ අවශ්‍ය අවස්ථාවල වායු තුවක්කු (air rifles) සපයමින්, ගොවීන්ගේ වගාවන් ආරක්ෂා කිරීම සහ අස්වැන්න උපරිම කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. කෘෂිකර්ම උපදේශකවරුන්ගේ මගපෙන්වීම මත මෙම ප්‍රතිලාභ භාවිතය පිළිබඳ ප්‍රතිලාභින් දැනුවත් කරන අතර 50% රජයේ දායකත්වය මත ලබාදීමට සැලසුම් කර ඇත.

අප අමතන්න

අපගේ ස්ථානය

Copyright © 2026 CP Agriculture | Powered by Pixalogy (PVT) Ltd.