නුවරඑළිය සහකාර කෘෂිකාර්ම අධ්‍යක්ෂක කලාපයේ නුවරඑළිය, ලිදුල සහ කදපොල කෘෂිකාර්ම උපදේශක කොට්ඨාස වල කෘෂි ව්‍යවසායකයින්ගේ අගය එකතුකල නිශ්පාදනා සහ දේශීය ආහාර නිෂ්පාදන අලවි ප්‍රදර්ශනය අද දින එනම් 2026. 09. 16 වන දින නුවරඑලිය කවිතාස් රථ වාහාන නැවතුම් පරිෂ්රයේ දී සාර්ථකව පවත්වන ලදී. මේ සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමිය, නුවරඑළිය නියෝජ්‍ය කෘෂිකාර්ම අධ්‍යක්ෂක තුමා, සහකාර අධ්‍යක්ෂක තුමා සහා වලපනේ සහකාර අධ්‍යක්ෂක තුමිය සහභාගි වූ අතර මෙම ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට දිවා රෑ නොබලා දැඩි වර්ෂාව සහිත කාලගුණ තත්ත්ව වලදී පවා සහයෝගය දුන් නුවරඑලිය සහකාර කෘෂිකාර්ම අධ්‍යක්ෂක තුමා ඇතුලු සියලුම කාර්ය මන්ඩලය, නුවරඑළිය, ලිදුල, කදපොල කෘෂිකර්ම උපදේශක කාර්යාලවල සියලුම නිලධාරීන් ,කාර්යාල කාර්ය සහායක නිලදාරින්, ගල්පාලම දිස්තික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ NVQ සිසු දරු දැරියන් ඇතුලු නන් අයුරින් සහාය දුන් සියලුම දෙනා හට ගෞරවනීය ස්තූතිය පළකරමි.







